16-11-2020 | 4:35 PM
COLOMBO (News 1st) - පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා සඳහන් කළේ, පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී කැබිනට් අමාත්‍යවරුන්ගේ මතය විමසීමට අධ්‍යාපන අ...