5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Hashini De Mel 15-11-2020 | 10:06 PM

COLOMBO (News 1st) - 2020, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ප්‍රතිඵල www.doenets.lk , www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අනුව කඩඉම් ලකුණු මෙසේය..