තව ත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

මෙරට කොරෝනා මරණ ගණන 58 දක්වා ඉහළට

by Staff writer 15-11-2020 | 6:44 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිත මරණ 5 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබේ.