කොටුව බස් නැවතුම්පොළ අද මැදියම් රැයේ සිට විවෘතයි

පිටකොටුවේ බස් නැවතුම්පොළ අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතයි

by Staff writer 15-11-2020 | 3:45 PM

COLOMBO (News 1st) - පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට විවෘත කරන බව ප්‍රවාහන බලධාරීන් පවසති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි ඒ.එස්.පී වීරසූරිය මහතා සඳහන් කළේ, හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පුර්ණයෙන් තහනම් බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා...

[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/11/15-11-NILAN-MIRENDA-online-audio-converter.com_.mp3"][/audio]