මෙරට කොරෝනා මරණ ගණන 58 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 58 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 58 දක්වා ඉහළට

කර්තෘ Staff writer

15 Nov, 2020 | 6:44 pm

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිත මරණ 5 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]