English
தமிழ்
කර්තෘ Staff writer
15 Nov, 2020 | 8:45 pm
ඒ, එම රෝහලේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිත කිරීමට නව ස්වයංක්‍රීය ප්‍රතිකාරක මිශ්‍රණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම හේතුවෙනි.
මුල්ලේරියාව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, මින් පෙර භාවිත කළ PCR පරීක්ෂණ කට්ටලය මිලදී ගත් චීන සමාගමේ පරිත්‍යාගයක් ලෙස මෙම නව යන්ත්‍රය ඊයේ(14) දිනයේ ලැබුණු බවයි.
එය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදු වන්නේ ඉකුත් 31 වැනි දා මෙරටට පැමිණි චීන විශේෂඥයින් දෙදෙනාගේ මුලිකත්වයෙනි.
ඒ අනුව, නව කට්ටලය ස්ථාපිත කිරීමත් සමග දෛනික PCR පරීක්ෂණ දෙගුණයකින් පමණ වැඩි කර ගත හැකි බව මුල්ලේරියා රෝහල් ප්‍රකාශකවරයා පැවසුවේ ය.
මේ අතර ඊයේ දිනයේ පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 13,671 ක් සිදු කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ය.
23 Jan, 2021 | 01:12 PM
05 Jan, 2021 | 09:13 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS