15-11-2020 | 4:52 PM
COLOMBO (News 1st) : මාදම්පේ, තිනිපිටි වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ , දෙමන්හන්දිය ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයා සමග තවත් දෙදෙනෙකු තිනිපිටි වැවේ දියනෑමට ගොස් ඇති අතර දියේ ගිලුණු පුද්ගලයා බේරා ගැනීමට උත්සහ කළ ද ...