තවත් කොරෝනා ආසාදිතයින් 175ක්

තවත් කොරෝනා ආසාදිතයින් 175ක්

by Staff writer 14-11-2020 | 10:07 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 175 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .

ඒ, පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය. ඒ අනුව අද දින හඳුනා ගත් ආසාදිතයින් ගණන 389 කි.