කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට Lockdown කෙරේ

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට Lockdown කෙරේ

by Staff writer 14-11-2020 | 10:15 PM

COLOMBO (News 1st) : මරදාන, කොටුව , පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ලවීදිය ලබන සඳුදා(16) අලුයම 5.00 සිට හුදෙකලා(Lockdow) කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.