කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට Lockdown කෙරේ

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට Lockdown කෙරේ

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට Lockdown කෙරේ

කර්තෘ Staff writer

14 Nov, 2020 | 10:15 pm

COLOMBO (News 1st) : මරදාන, කොටුව , පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ලවීදිය ලබන සඳුදා(16) අලුයම 5.00 සිට හුදෙකලා(Lockdow) කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]