14-11-2020 | 5:17 PM
COLOMBO (News 1st) : යාපනය, වඩුක්කෝට්ටේ, කුඩාගනේ ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, තියුණු ආයුධවලින් පහර දී මෙම පුද්ගලයින් ඝාතනය කර ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයින් වයස අවුරුදු 34 සහ 56 යන වයස්වල පසුවේ.
පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේ, දීර්ඝ කාලීනව පැවති ආරවුලක්...