COLOMBO ( News 1st ) : තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔහු සඳහන් කළේය.
මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත්ව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.
