by Chathurika Jayasundara 13-11-2020 | 8:05 PM
COLOMBO ( News 1st ) : රාජ්‍ය ආයතනවලට හැර ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා රජය කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසයි.
විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මුදල් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම්වන ලෙසය .