සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල ජනතාවට දැනුම්දීමක්

by Chathurika Jayasundara 13-11-2020 | 4:52 PM

COLOMBO ( News 1st ) : කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන, රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් 1999ට අමතන්න ලෙසයි