තවත් කොරෝනා ආසාදිතයින් 270 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 270 ක්

by Staff writer 13-11-2020 | 10:13 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 270ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.