තවත් ආසාදිතයින් 378 ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 378 ක් සුවය ලබති

by Staff writer 13-11-2020 | 4:11 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලබා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11031 දක්වා ඉහළ ගොස් ඇති බවයි.