සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

by Chathurika Jayasundara 12-11-2020 | 6:17 PM

COLOMBO (News 1st) : හුදෙකලා කර ඇති මෝදර ප්‍රදේශය ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුව ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.