නව කොරෝනා ආසාදිතයින් 277 ක්

නව කොරෝනා ආසාදිතයින් 277 ක්

by Chathurika Jayasundara 12-11-2020 | 6:37 PM

COLOMBO (News 1st) : ⁣අද දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු වාර්තා වී තිබේ.

රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.