12-11-2020 | 3:48 PM
COLOMBO (News 1st) : දීපවාලි උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සමරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බවයි.
...