by Staff writer 11-11-2020 | 2:49 PM
COLOMBO (News 1st) : මෙරට 42 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පානදුරේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී එලෙස මිය ගොස් ඇති බවයි.
කොරෝනා ආසාදනය හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.