42 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

42 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

42 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කර්තෘ Staff writer

11 Nov, 2020 | 2:49 pm

COLOMBO (News 1st) : මෙරට 42 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පානදුරේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී එලෙස මිය ගොස් ඇති බවයි.

කොරෝනා ආසාදනය හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]