ලබන 15 තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම්

ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රිය තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම් - යුද හමුදාපති

by Hashini De Mel 11-11-2020 | 7:27 PM

COLOMBO (News 1st) - ලබන 15 වැනි දා(ඉරිදා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.