තවත් කොරෝනා ආසාදිතයින් 646 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 646 ක් සුවය ලබයි

by Staff writer 11-11-2020 | 5:09 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 646 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සංඛ්‍යාව 10,183 දක්වා ඉහළ ගොස් තිබේ.