මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද සිට විවෘතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද සිට විවෘතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද සිට විවෘතයි

කර්තෘ Staff writer

11 Nov, 2020 | 7:19 am

COLOMBO (News 1st) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද විවෘත කෙරේ.

මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහහකෝන් මහතා සඳහන් කළේ, සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් සේවා කටයුතු සිදු කරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]