තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට..

by Staff writer 10-11-2020 | 5:09 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.