පොලිස් නිලධාරීන්ට නව නිරෝධායන මධ්‍යස්ථානයක්

පොලිස් නිලධාරීන්ට නව නිරෝධායන මධ්‍යස්ථානයක්

by Staff writer 10-11-2020 | 7:25 PM

COLOMBO (News 1st) - නිරෝධායනයවන පොලිස් නිලධාරීන් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථානයක් අද(10) මෝදරදී විවෘත කෙරිණි.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි.