තවත් කොරෝනා ආසාදිතයින් 125ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 125ක්..

by Staff writer 10-11-2020 | 9:47 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දිනය තුළදී මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 430ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.