by Staff writer 10-11-2020 | 4:46 PM
COLOMBO (News 1st) - කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් මෙම කේරළ ගංජා 106 Kg ක තොගය මාදගල්තුරෙයි වෙරළ තීරයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.