by Staff writer 10-11-2020 | 7:57 PM
COLOMBO (News 1st): කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිළිබඳව සිදුකළ අධ්‍යයනය නැත්නම් වැලිඩේෂන් ක්‍රියාවළිය අද පස්වරුවේ අවසන් කර තිබේ.
වෛද්‍ය රසායනාගාර සම්බන්ධ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එම ක්‍රියාවළියෙන් පසුව අදාලපරීක්ෂණ කට්ටල පරිහරණය කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ නිකුත් කිරීමට කටයුතු කරන බවය.
මෙම පරීක්ෂණ කට්ට්ල ගෙන්වූයේ කවුදැයි නොදන්නා බව ද ඔහු සඳහන් කළේය.