මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට..

කර්තෘ Staff writer

10 Nov, 2020 | 5:09 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]