
බොලිවුඩ් සිනමාවට රු. කෝටි 5000ක පාඩුවක්
බොලිවුඩ් සිනමාවට රු. කෝටි 5000ක පාඩුවක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් මෙම වසරේ බොලිවුඩ් සිනමාවට ඉන්දීය රුපියල් කෝටි 5000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි, වාර්තා වේ.
ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ බොලිවුඩයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දස දහසකට ආසන්න බවයි.
වාර්ෂිකව ඉන්දියාවේ තිරගත කෙරෙන සිනමා පට ප්‍රමාණය 1800 ක් පමණ වේ.
එහෙත් මෙම වසරේ ඉන් අඩක් හෝ තිරගත කිරීමට නොහැකි වීමත් සමඟ රැකියා අහිමිව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද දහස් ගණනකි.
- හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
- බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
- අවුරුදු 10ක දැරියකට මරු කැඳවූ TikTok
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
- නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..