බොලිවුඩ් සිනමාවට රු. කෝටි 5000ක පාඩුවක්

බොලිවුඩ් සිනමාවට රු. කෝටි 5000ක පාඩුවක්

බොලිවුඩ් සිනමාවට රු. කෝටි 5000ක පාඩුවක්

කර්තෘ Staff writer

10 Nov, 2020 | 8:44 am

COLOMBO (News 1st) : සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් මෙම වසරේ බොලිවුඩ් සිනමාවට ඉන්දීය රුපියල් කෝටි 5000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි, වාර්තා‌ වේ.

ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ බොලිවුඩයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දස දහසකට ආසන්න බවයි.

වාර්ෂිකව ඉන්දියාවේ තිරගත කෙරෙන සිනමා පට ප්‍රමාණය 1800 ක් පමණ වේ.

එහෙත් මෙම වසරේ ඉන් අඩක් හෝ තිරගත කිරීමට නොහැකි වීමත් සමඟ රැකියා අහිමිව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද දහස් ගණනකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]