10-11-2020 | 4:18 PM
COLOMBO (News 1st) : විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේලේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අත්හිටුවා තිබූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ කළ බවයි.
ඒ අනුව, 0112 33 88 12 යන දුරකථන අංකය ඇමත...