මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 09-11-2020 | 10:43 PM

COLOMBO (News 1st) - මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.