බන්ධනාගාර රැඳවියන් 109 දෙනෙකුට කොරෝනා

බන්ධනාගාර රැඳවියන් 109 දෙනෙකුට කොරෝනා

by Staff writer 09-11-2020 | 6:22 PM

COLOMBO (News 1st) - වැලිකඩ, පරණ බෝගම්බර සහ මාතර බන්ධනාගාරයේ රැඳවියන් 109 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.