පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

by Staff writer 09-11-2020 | 11:42 AM

COLOMBO (News 1st) - පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වාහන 12 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.