by Staff writer 09-11-2020 | 5:51 PM
COLOMBO (News 1st) - ඉලිප්පුගෙදර, කඩවීදිය ග්‍රාම නිලධාරි වසම් හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශත්, ගලගෙදර, හම්මලව සහ ඉහළ කලුගොමුව ග්‍රාම නිලධාරි වසම් හැර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශ හුදෙකලා (Lockdown) තත්ත්වයෙන් මුදා හැරී බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.