අඟුලාන උතුර සහ දකුණ Lockdown

අඟුලාන උතුර සහ දකුණ Lockdown - යුද හමුදාපති

by Hashini De Mel 09-11-2020 | 6:41 PM

COLOMBO (News 1st) - කොළඹ දිස්ත්‍රික්කයේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා (Lockdown) කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.