සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

by Hashini De Mel 09-11-2020 | 8:03 PM

COLOMBO (News 1st) - හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීම ඇතුළුව නව තානාපතිවරු 7 දෙනෙකු පත් කිරීමට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමි ව තිබේ.