යාපනයට අංග සම්පූර්ණ ක්‍රීඩා පහසුකම් – ක්‍රීඩා ඇමති නාමල්

යාපනයට අංග සම්පූර්ණ ක්‍රීඩා පහසුකම් – ක්‍රීඩා ඇමති නාමල්

යාපනයට අංග සම්පූර්ණ ක්‍රීඩා පහසුකම් – ක්‍රීඩා ඇමති නාමල්

කර්තෘ Staff writer

09 Nov, 2020 | 12:53 pm

COLOMBO (News 1st) – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) උදෑසන යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ක්‍රීඩාංගණය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ශරීර සුවතා ව්‍යායාමවල ද නිරත විය.

මේ අවස්ථාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, යාපනය නගරාධිපති එමානුවෙන් ආනෝල්ඩ් සහ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]