by Staff writer 08-11-2020 | 4:15 PM
COLOMBO (News 1st) - හුදෙකලා (Lockdown) ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට, කිසිදු හේතුවක් නිසා පිටතට පැමිණීමට හෝ පිටස්තර අයට ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට ද යා නොහැකි බවයි.
https://youtu.be/PLxxohVkxqU