ස්වයං නිරෝධායන ස්ථානවලට සිවිල් පොලිස් නිලධාරීන්

ස්වයං නිරෝධායන ස්ථාන සෝදිසි කිරීමට සිවිල් පොලිස් නිලධාරීන්..

by Staff writer 08-11-2020 | 6:03 PM

COLOMBO (News 1st) - ස්වයං නිරෝධායනය වන ස්ථාන සෝදිසි කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.