.webp)
පාසල් වැනි අධ්‍යයන ආයතන විවෘත කිරීම සඳහා කිසිසේත්ම සුදුසු පසුබිමක් නිර්මාණය වෙලා නෑ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කිරීමේදී දැඩි සීමාවලට යටත්ව විවෘත කිරීම සිදු කරන්න වෙනවා. දැනට ක්‍රියාත්මක වන කොවිඩ්19 පාලනය සඳහා නිකුත් කර තිබෙන කොන්දේසි සියල්ල දැඩිව අනුගමනය කළ යුතුයි. පළාත් හා දිස්ත්‍රික්ක අතර සංචරණයක් සිද්ධ නොවෙන ආකාරයට බස්නාහිර පළාත තුළ දැනට පනවා තිබෙන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. කෙසේවෙතත් දැනට ප්‍රධාන පොකුරු ආශ්‍රිතව වාර්තා වන රෝගීන් යම් තරමකට අඩු වුණත් රට පුරා විහිදුණු අනුපොකුරුවල රෝගීන් යම් තරමකට වාර්තා වෙනවා.