කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට..

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට: දුම්රිය නතර නොකරන Lockdown ප්‍රදේශ මෙන්න..

by Hashini De Mel 08-11-2020 | 1:43 PM

COLOMBO (News 1st) - හුදෙකලා ප්‍රදේශවල නතර කිරීමකින් තොරව කාර්යාල දුම්රිය හෙට(09) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දුම්රිය නතර නොකරන හුදෙකලා ප්‍රදේශවල දුම්රිය ස්ථාන මෙසේය...