English
தமிழ்
කර්තෘ Staff writer
08 Nov, 2020 | 9:59 pm
ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයකින් සඳහන් කර ඇත්තේ, නව ජනාධිපතිවරයාටත්, උපජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් මහත්මියටත් සුබ පතන බවයි.
වඩා ශක්තිමත්, අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ගෙන දෙන හවුල්කාරීත්වයක් සඳහා එකට වැඩ කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තේරී පත් වූ ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිනියට සුබ පැතුම් එක් කර තිබේ.
එහි දැක්වෙන්නේ දෙරට අතර වසර 72 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සනිටුවහන්ව ඇති බවත්, ශ්‍රී ලංකාවේ ජනතාවට වාසි සැලසෙන පරිදි අමෙරිකා එක්සත් ජනපද සබඳතා වැඩි දියුණු කිරීම පිණිස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අමෙරිකානු ජනාධිපතිවරයාට හා උපජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට ට්විටර් පණිවුඩක් මගින් සිය සුබ පැතුම් එක් කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපද වැසියන් විසින් මනුෂ්‍යන් වශයෙන් මෙන්ම පුරවැසියන් වශයෙන් ද සිය යහපත් හැඟීම්වල පිළිඹිබුවක්, ඔබ තුළින් දැක ඇති අතර ඔබගේ ජාතියේ සදාචාරාත්මක ශක්තිය පිළිබඳව ඔබ තැබූ විශ්වාසය ද එසේම පිළිගෙන ඇති බවයි.
21 Jan, 2021 | 11:23 AM
07 Jan, 2021 | 06:52 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS