08-11-2020 | 5:40 PM
COLOMBO (News 1st) - ජනතාව බෙදීමට නොව එක්සත් කිරීමට වෙර දරන ජනාධිපතිවරයෙකු වන බවට ප්රතිඥා ලබාදෙන බව, අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් පවසයි.
ඒ, ජයග්රහණයෙන් අනතුරුව පළමු වරට ජාතිය අමතමිනි.
ඔහු සඳහන් කළේ, සියලු රටවැසියන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා හදවතින් කැප වන බවයි.
තමා මෙම අවස්ථා...