සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

by Hashini De Mel 07-11-2020 | 7:44 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයේ මෙහෙය වූ සහරාන් හෂීම්ගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇය දැඩි ආරක්ෂාව මධ්‍යයේ පොළොන්නරුව වැලිකන්ද කොවිඩ්-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.