සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

කර්තෘ Hashini De Mel

07 Nov, 2020 | 7:44 pm

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරයේ මෙහෙය වූ සහරාන් හෂීම්ගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇය දැඩි ආරක්ෂාව මධ්‍යයේ පොළොන්නරුව වැලිකන්ද කොවිඩ්-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]