අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු STF අත්අඩංගුවට

අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු STF අත්අඩංගුවට

අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු STF අත්අඩංගුවට

කර්තෘ Chathura Sooriyabandara

07 Nov, 2020 | 7:20 am

COLOMBO (News 1st) – අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථයක් සහ වෑන් රථයක් කළුතර, හීනටියන්ගල මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]