O/L විභාගයට දින නියම කෙරේ

O/L විභාගයට දින නියම කෙරේ

by Hashini De Mel 06-11-2020 | 9:29 PM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (GCE O/L) විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.