වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

by Hashini De Mel 06-11-2020 | 7:50 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

ඔවුන්ගෙන් 22ක් කාන්තා රැඳවියන් වන අතර අනෙක් පුද්ගලයා පිරිමි පුද්ගලයෙකි.