by Staff writer 06-11-2020 | 5:49 PM
COLOMBO (News 1st) - විෂබීජහරණයෙන් අනතුරුව ලබන සතිය මැද භාගයේදී මධ්‍යම තැපැල් හුවමාරුව යළි විවෘත කිරීමට අවධානය යොමුවී තිබේ.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, තැපෑල හරහා ඖෂධ බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
මධ්‍යම තැපැල් හුවමාරුව මගහැර තැපැල් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.